ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මිල සූත්‍රය හරහා මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය වෙනස් විය යුතු බවයි.
Related Articles
සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
Posted on Author admin
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 89 වන ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අද (04) අවසන් වුණා. ආනන්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා ලකුණු 141ක් ලබා ගත් අතර, නාලන්ද කණ්ඩායම පළමු ඉනිම සඳහා… Read More
ක්‍රිකට් විනාශ කිරීමේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණයකදී – ඇමති අර්ජුණ
Posted on Author admin
ක්‍රිකට් විනාශ කිරීමේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවේ සියළු දෙනාටම භුක්ති විදීමට සිදුවනු ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග ප්‍රකාශ කළා. කටුනායක – වලාන – සිරි සුමනාරාම පුරාණ විහාරස්ථානයේ අද පැවැති… Read More
ආපදා මරණ 21 දක්වා ඉහළට – ගංගා ජල මට්ටම පහත බසී
Posted on Author admin
නිරිත දිග මෝසම හෙට සිට සක්‍රිය වන බව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. එහි බලපෑමෙන් ලබන 15 වනදා දක්වා විටින් විට වැසි ලැබිය හැකි බවයි අමාත්‍යවරයා කොළඹ… Read More