Gossips තෙල් මිල අඩු වුණත් ගාස්තු වෙනසක් නැහැ – බස් සංගම් කියයි Posted on January 11, 2019 Author admin Comments Off on තෙල් මිල අඩු වුණත් ගාස්තු වෙනසක් නැහැ – බස් සංගම් කියයි ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මිල සූත්‍රය හරහා මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය වෙනස් විය යුතු බවයි.