Gossips

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සැරසේ

ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අනුමත කිරීම හා ගාස්තු මිල සංශෝධනය කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක් සේවයෙන් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
අවස්ථා කිහිපයකදී ගැටළුව පිළිබඳව බලධාරීන් දැනුම්වත් කළද ඊට විසඳුමක් නොලැබීම හේතුවෙන් ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි එම සංගමයේ සමලේකම් ශාන්ත ද සිල්වා කියා සිටියේ.