Gossips තෙල්දෙණියේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් Posted on March 6, 2018 Author admin Comments Off on තෙල්දෙණියේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සන්සුන්ව කටයුතු කරන්නැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්.