Politics Sri Lanka

තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

දිගන හා තෙල්දෙනිය ප්‍රදේශවල සිදුවු කලහාකාරි තත්ත්වයන් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනා අද (06) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

යම් කලහකාරී තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා හමුදා බටයන් මහනුවර අවට ප්‍රදේශ වලටත් හමුදා ආරක්ෂාව යොදවා ඇත.