Gossips

තෙරේසා මේ, තීරණාත්මක පැය කිහිපයක් අභියස

බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීම පරාජය වූ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ධුරය පිළිබඳව තීරණාත්මක හෝරා කිහිපයක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ, ඇයගේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවත් පැය කිහිපයකින් ඇරඹෙන ඡන්ද විමසීමත් සමගයි.
එය පරාජයට පත් වුවහොත් බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්විය යුතු වනවා.