Gossips

තෙරේසා මේ කල් ඉල්ලයි

ඉවත්වීමට ලබාදුන් කාලය දීර්ඝ කරන ලෙසට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ලිපියක් යොමු කරමින් ඇය මේ බව සදහන් කර ඇති අතර, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි්‍රතාන්‍යයට ඇත්තේ තවත් දින 10ක කාලයක් පමණයි.
කෙසේ වෙතත් එම ලිපියට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත්තේ නියමිත සැලැස්මක් නොමැති නම් කාලය දිගු කළ නොහැකි බවයි.