Sports

තුර්කි ෆෝර්මියුලා වන් තරගයට ප්‍රේක්ශකයන් ගෙන්වීමේ සැලසුම අතහරී

COLOMBO (News 1st) – මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙන තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය සඳහා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කිරීමේ සැලැස්ම අතහැර දැමූ බව එහි සංවිධායකයන් පවසයි. ඒ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. ලෝක ශූරතා ෆෝර්මියුලා ධාවන තරගාවලියේ අදියරක් ලෙස මෙම තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වේ. මෙවර ලෝක ශූරතාවලිය අදියර 17කින් පැවැත්වීමට සංවිධායකයින් සැලසුම්කර තිබූ නමුත් […]

The post තුර්කි ෆෝර්මියුලා වන් තරගයට ප්‍රේක්ශකයන් ගෙන්වීමේ සැලසුම අතහරී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.