Gossips තුර්කියේ හදිසි නීතිය ඉවතට Posted on July 18, 2018 Author admin Comments Off on තුර්කියේ හදිසි නීතිය ඉවතට හදිසි නීතිය ඉවත් කිරිමට තුර්කිය අද තීරණය කළා. 2016 වසරේදි ඔවුන් හදිසි නිතිය පනවනු ලැබුවේ එරට අංකාරා සහ ඉස්තාන්බූල් නගරවලට එල්ලවු ප්‍රහාර හමුවේයි. කෙසේ වෙතත් හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට විපක්ෂය ආණ්ඩුවට විවේචන එල්ල කරනවා.