හදිසි නීතිය ඉවත් කිරිමට තුර්කිය අද තීරණය කළා.
2016 වසරේදි ඔවුන් හදිසි නිතිය පනවනු ලැබුවේ එරට අංකාරා සහ ඉස්තාන්බූල් නගරවලට එල්ලවු ප්‍රහාර හමුවේයි.
කෙසේ වෙතත් හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට විපක්ෂය ආණ්ඩුවට විවේචන එල්ල කරනවා.
Related Articles
සකර්බර්ග්ගෙන් නව වැඩපිළිවෙලක්
Posted on Author admin
සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගන්නා බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලසීමාව තුළ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා… Read More
සමෘද්ධි නිලධාරීන් අද වර්ජනයක
Posted on Author admin
විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගෙන අද දිනයේදී දීප ව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්… Read More
ජගත් දේශප්‍රේමි ලාංකික සංසදය මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක
Posted on Author admin
ජිනීවා හිදී අවදිවන සිහළ ශක්තිය නමින් උද්ඝෝෂණයක් සහ ජන රැළියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට අද (10) සංවිධානය කර තිබුණා. මෙම උද්ඝෝෂණය සහ ජන රැළිය සංවිධානය කර තිබුණේ ජගත් දේශප්‍රේමි ලාංකික… Read More