Gossips

තුර්කියේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටෙයි

තුර්කියේ – ස්තාන්බුල් අගනුවර මහල් 8 කින් යුත් නිවාස සංකීර්ණයක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු 5 ක කුඩා දැරියක් ද වන අතර ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
නිසි ප්‍රමිතියෙන් ගොඩනැගිල්ල ඉදිනොකිරීම නිසා අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.