Gossips

තුර්කියේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී හතරදෙනෙකු මියයයි

තුර්කියේ අංකාරා නුවර අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර පසුගිය ජූලී මාසයේ තුර්කියේ ඉස්ථාන්බූල් අගනුවර සිදුවූ මෙවැනිම අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.