Gossips

තුර්කියට එරෙහිව සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවක

තුර්කියට එරෙහිව සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් අතර එකඟතාවක් ඇතිව තිබෙනවා.
කුර්දි කැරළිකරුවන් පවසා ඇත්තේ තුර්කි හමුදාවන්ට පහරදීම සඳහා සිය සංවිධානය සිරියාව සමඟ මෙලෙස එකඟතාවකට පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත් සිරියානු රජයේ පාර්ශවයෙන් ඒ පිළිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
තුර්කිය විසින් කුර්දි කැරළිකරුවන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.