Gossips තුන්වන පාසල් වාරය ලබන සිකුරාදයින් අවසන් Posted on November 26, 2018 Author admin Comments Off on තුන්වන පාසල් වාරය ලබන සිකුරාදයින් අවසන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය ලබන 30 වනදායින් අවසන් වනවා. ඒ අනුව 2019 වසරේ නව පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ ලබන වසරේ ජනවාරි මස 2වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.