Gossips

තුන්වන දිනය අදයි

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි
ඊයේ දිනය නිමා වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියා.
ඔවුන් පළමු ඉනිමේදී ලකුණු 235 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 191 ක් පමණයි.
ඒ අනුව, මේ වනවිට දකුණු අප්‍රිකාව දෙවන ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 170 ක් ඉදිරියෙන් සිටිනවා.