Gossips

තුන්වන ටෙස්ට් තරඟය හෙටයි

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට (23) කොළඹ – එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.
අද (22)පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් තරඟ සූදානම පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ දඟ පන්දු යවන්නන්ට උචිත වන ආකාරයෙන් තණතිල්ල සකස් කර ඇති බවයි.
ඒ අනුව හොඳ තරඟයකට තම සූදානම් බවද ඔහු කියා සිටියා.