Sports

තුන්වන එක්දින තරගය වැස්සට සේදෙයි: ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ 2-0ක තරගාවලි පරාජයක්..

COLOMBO (News 1st) – වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(04) සමත් විය. බ්‍රිස්ටල්හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තයේ ආරාධනයෙන්, පළමුවෙන් පන්දුවට පහරදුන් […]

The post තුන්වන එක්දින තරගය වැස්සට සේදෙයි: ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ 2-0ක තරගාවලි පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.