Sports

තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

COLOMBO (News 1st): දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව, ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වේ. දෙරට අතර තරග 3 කින් සමන්විත, එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවේ.

The post තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.