Gossips තීරණ ගැනීමට පසුබට නොවන බව ඩලස් කියයි Posted on December 1, 2018 Author admin Comments Off on තීරණ ගැනීමට පසුබට නොවන බව ඩලස් කියයි රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සහ ගත හැකි පියවර ගැනීමට රජයක් ලෙස පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.