Gossips තීරණාත්මක සාධකය, නිදහස් පක්ෂයයි – ජාතික සංවිධායක කියයි Posted on April 11, 2019 Author admin Comments Off on තීරණාත්මක සාධකය, නිදහස් පක්ෂයයි – ජාතික සංවිධායක කියයි කුමන පක්ෂයක් සමඟ සාකච්ඡා කළ ද ඕනෑම මැතිවරණයකදී තීරණාත්මක සාධකය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.අනුරාධපුර ප්‍රදේශයේ අද පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.