ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට සූදානම්වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
Related Articles
ශ්‍රී ලංකාවට අවසන් මොහොතේ සුපිරි බළාපොරොත්තුවක් ගෙනා ඉසුරුගේ දැවැන්ත හයේ ප්‍රහාරය
Posted on Author admin
ශ්‍රී ලංකාවට අවසන් මොහොතේ සුපිරි බළාපොරොත්තුවක් ගෙනා ඉසුරුගේ දැවැන්ත හයේ ප්‍රහාරය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 45ක පරාජයක් ලැබුවා…. Read More
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙන්න ගිහින් නූලෙන් බේරෙයි (ඡායාරූප)
Posted on Author admin
සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වලක්වාගැනීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නිළධාරින් සමත්ව තිබෙනවා. අනුරාධපුර – ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදීයි මෙලෙස දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගමන්කර ඇත්තේ…. Read More
දීපිකා ප්‍රියදර්ශනී විවාහ දිවියට
Posted on Author admin
ජනතාවගේ හදවතේ ගායිකාවක් වූ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් අගෝස්තු 15 වැනිදා විවාහ දිවියට පා තැබීමට සූදානම් වන බව ආරංචි මාර්ග සදහන් කරනවා. දීපිකාගේ අත ගන්නේ මාරවිල ප්‍රදේශයේ බැංකු නිලධාරියෙකු… Read More