Gossips

තීන්දුව ප්‍රමාද කරන්න එපා – ජනපති, අගවිනිසුරුගෙන් අද ඉල්ලයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (11) අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලීමක් කිරීමට නියමිතයි.
කොළඹ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කළා.
ඔහු කියා සිටියේ නීතිපතිවරයා හරහා අදාළ ඉල්ලීම සිදුකිරීමට නියමිත බවයි.