ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම්වලට අදාළ නඩුවේ තීන්දුව කඩිනමින් ලැබෙන්නේ යැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ ජනපති කතාකරයි
Posted on Author admin
8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා යහපාලන රජය විසින් පසුගිය කාලයේ… Read More
උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි – ආගමික නායකයින්
Posted on Author admin
පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට දේශපාලනඥයින් පියවර ගත යුතු බව ආගමික නායකයින් පවසනවා. අද (18) කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ… Read More
බුලත්සිංහල කොල්ලය ගැන සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ
Posted on Author admin
බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බුලත්සිංහල පොලීසියේ ප්‍රකාශකයෙකු… Read More