Gossips

තීන්දුවෙන් පසු ජනබල මෙහෙයුම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට ලබාදී ඇති අතුරු තහනම් නියෝගයේ තීන්දුව ලබාදුන් පසු ජනබල මෙහෙයුම විරෝධතාවය කොළඹදී පවත්වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත්පාලන මන්ත්‍රීවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරු, සමඟ අද පැවැති හමුවකදීයී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.