Gossips

තීන්දුවක් ගැනීමට සිදුවන බව දහසයේ කණ්ඩායම කියයි

ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකරන්නේ නම්, තම කණ්ඩායමට තීන්දුවක් ගැනීමට සිදුවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මේ බව කියා සිටියා.