මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරග කර මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ තිලිණ බණ්ඩාර තෙන්නකෝන් එහි ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍ය ධුරයේ කටයුතු කළා.
ඔහු හිටපු අමාත්‍යවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වනවා.
