පානීය ජල ගැටළුවට විසදුම් ඉල්ලා තිස්සමහාරාම – බෝගහපැලැස්ස ප්‍රදේශයේදී මේ වනවිට විරෝධතාවයක් පැවැත්වෙනවා.
ඒ හේතුවෙන් තිස්සමහාරාම – කතරගම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.
මීට පෙර ද ප්‍රදේශයේ ජනතාව මෙම ස්ථානයේ විරෝධතාවල නිරත වුණා.
