Gossips

තිස්සගෙන් නව බලවේගයක්

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නව දේශපාලන බලවේගයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ නව සන්ධානයක් ලෙස ගොඩනැගෙන මෙම බලවේගය, එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලින් ඉවත්වූ පාක්ෂිකයන්ට මෙන්ම සියලු පාර්ශවයන්ට විවෘත කරන බවයි.