Sports

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී..

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිමට තීරණය කර ඇත. ඔහු සිය සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. තිසර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 166ක් සහ පන්දුවාර 20යි 20 තරග 84කට ක්‍රීඩා කර තිබේ. 32වැනි වියේ පසුවන තිසර ශ්‍රී […]

The post තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.