Gossips තිසර නානායක්කාර රිමාන්ඩ් Posted on December 10, 2018 Author admin Comments Off on තිසර නානායක්කාර රිමාන්ඩ් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ සහෝදරයෙකු වන තිසර නානායක්කාර ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද නියෝග කෙරුණා.