Gossips

තිසරගේ පෙරමුණෙන් අද ඉන්දියාවට එරෙහිව පිටියට එන සිංහයන්

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (12) සවස ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.
අද පස්වරු 07 ට ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ අවසන් තරගයට පිවිසිමට ඇත්තේ වැඩි අවස්ථාවක්.
යම් හෙයකින් ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ අද තරගය පරාජයට පත්වුවහොත් අවසන් තරගයට පිවිසිම සදහා බංග්ලාදේශය සමග පැවත්වෙන මිලඟ තරගය ජයගත යුතු වනවා.
නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ තරඟ තුනක් අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
මේ අතර අද තරඟයට බොහොදුරට එක්විය හැකි කණ්ඩායම් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබෙනවා.
Sri Lanka (possible):
1 Kusal Mendis,
2 Danushka Gunathilaka,
3 Kusal Perera (wk),
4 Dananjaya de Silva,
5 Upul Tharanga,
6 Dasun Shanaka,
7 Thisara Perera (capt),
8 Jeevan Mendis,
9 Akila Dananjaya,
10 Dushmantha Chameera,
11 Nuwan Pradeep
India (possible):
1 Shikhar Dhawan,
2 Rohit Sharma (capt),
3 Suresh Raina,
4 Manish Pandey,
5 Rishabh Pant,
6 Dinesh Karthik (wk),
7 Vijay Shankar,
8 Washington Sundar,
9 Shardul Thakur,
10 Yuzvendra Chahal,
11 Jaydev Unadkat