තිලංග සුමතිපාල ක්‍රිකට් නිලවරණයට ඉදීරිපත්විම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලමින් නිශාන්ත රණතුංග පෙත්සමක් ගොනු කර තිබෙනවා.
Related Articles
ප්‍රදේශ රැසකට අදත් තද වැසි – මුහුදත් රළුවේ – වැඩිම වර්ෂාපතනය මඩකලපුවට
Posted on Author admin
දිවයිනට ආසන්න වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින වලදීත්, දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ අතුල කරුණානායක සඳහන්… Read More
සුපිරි පාපන්දු කණ්ඩායම රැගෙන ගිය ගුවන් යානයේ හදිසි ගින්නක්
Posted on Author admin
රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ උරුගුවේ සමග පැවැත්වෙන තරඟයට සහභාගිවීම සදහා මොස්කව් නුවර සිට රෝස්තොව් දක්වා යමින් සිටි සවුදි අරාබි කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයේ ගින්නක් ඇති… Read More
අම්බලන්තොට පුහුල්යාය මාර්ගයේ ගිලා බැසීමක්
Posted on Author admin
අම්බලන්තොට – පුහුල්යාය මාර්ගයේ ස්ථානයක හදිසි ගිලා බැසීමක් ඇතිව තිබෙනවා. එම මාර්ගය හරහා ඉදිකර ඇති බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් අද පෙරවරුවේ මෙලෙස මාර්ගය ගිලාබැසීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන්… Read More