Gossips

තියුණු ආයුධවලින් පහරදී මහ මඟදී කාන්තාවක් ඝාතනය කරයි

ජා ඇල, කනුවන, රජමාවතේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ 60 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයකර ඇති බවයි.