Gossips

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

කළුතර පයාගල ප්‍රදේශයේදී ඊයේ (17) තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්.
ඝාතනයට හේතුව මෙතෙක් ආනවරණය වී නැහැ.
ඝාතනය සිදුකල බවට සැකකරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.