Gossips තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරයි Posted on December 10, 2018 Author admin Comments Off on තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරයි රත්නපුර පානදුර මාර්ගයේ ගොරකා ඇල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.මෙම සිද්ධියෙන් වයස අවුරුදු 32 ක සහ 33 ක පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.