Gossips තියුණු ආයුධයකින් පහරදි මෙහෙණින් වහන්සේ නමක් ඝාතනය කරයි Posted on February 28, 2019 Author admin Comments Off on තියුණු ආයුධයකින් පහරදි මෙහෙණින් වහන්සේ නමක් ඝාතනය කරයි පුත්තලම – ආඩිගම කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක වැඩ විසු මෙහෙණින් වහන්සේ නමක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සදහන් කලේ ගිහිකල සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. පසුව ඔහුද වස පානය කර සියදිවි හානි කරගෙන තිබෙනවා.