බීමතින් මෝටර් රථයක් පදවා පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ගල්කිස්ස සහ රත්මලානේ රිය අනතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.
මෙම අනතුරුවලින් තවත් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලැබුවා.
Related Articles
වෙඩි තබා ඝාතනය කළ දළ ඇතෙකුගේ සිරුරක් හමුවෙයි
Posted on Author admin
වෙඩි වැදී මියගොස් සිටි දළ ඇතෙකුගේ මළ සිරුරක් අරලගංවිල ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. දින 10 කට පමණ පෙර හිසට වෙඩි තබා ඝාතනය කර ඇතැයි සැක කෙරෙන මෙම ඇතාගේ මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනුනේ ප්‍රදේශවාසීන්ගෙන්… Read More
Hiru Golden Film Awards 2018 රන් සම්මාන මංගල්‍යයට සහභාගී වන සුපිරි බොලිවුඩ් තරු ඔබට දුන්න විශේෂ පණිවිඩ මෙන්න
Posted on Author admin
HIRU GOLDEN FILM AWARDS 2018 – ඔක්තෝබර් 27 සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී…. දශක හතකට වැඩි කාලයක් ඉක්මවූ ලාංකේය සිනමාවංශයේ ප්‍රේක්ෂකයාගේ මනදොල පිනවා සිනමා රසිකත්වයක් තබාගත් සිනමාවේ නුතන කාල පරාසය හුදකලා බවක් ගෙන… Read More
කශෝගිගේ ඝාතකයන්ට දඬුවම් ලබා දෙන බව සෞදි කුමරු කියයි
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන බව සෞදි කුමරු මොහොමඩ් බින් සල්මාන් පවසනවා. කශෝගි ගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි රාජ්‍යයම සංවේගයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ…. Read More