Gossips තිදෙනෙකුට මරු කැඳවූ අනතුරු සිදුකළ සැකකරු රක්ෂිත බන්ධාගාරයට Posted on December 9, 2018 Author admin Comments Off on තිදෙනෙකුට මරු කැඳවූ අනතුරු සිදුකළ සැකකරු රක්ෂිත බන්ධාගාරයට බීමතින් මෝටර් රථයක් පදවා පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ගල්කිස්ස සහ රත්මලානේ රිය අනතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.මෙම අනතුරුවලින් තවත් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලැබුවා.