Gossips

තැපැල් සේවකයන් පිරිසක් වර්ජනයක

වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු පවතින බව පවසමින් තැපැල් සේවකයන් පිරිසක් අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වර්ජනයක නිරත වනවා.