වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ බලධාරින් අතර මේ වන විට තීරණාත්මක සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.
තැපැල් මුලස්ථානයේ අදාල සාකච්ඡාව පැවත්වෙන අතර ඊට වර්ජනයේ නිරත සියලූ වෘත්තීය සමිති එක්ව සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් වර්ජනය ආරම්භ කර අදට දින 10ක්.
Related Articles
මධුෂ් සමඟ ඩුබාහි දී ඇල්ලූ රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුලූ 5 ක් කටුනායකදී සී.අයි. ඩී. භාරයට
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි පැවති සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන් හිලරි වැන්රූයන් ඇතුලූ පස්දෙනෙකු පිටුවහල් කිරීමෙන් පසුව අද අලූයම 5.25ට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්…. Read More
දේශීය කර්මාන්තකරුවන් රැක ගන්න අගමැතිගෙන් අලූත් පියවරක්
Posted on Author admin
අඩු මිලට මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ නතර කිරීම සඳහා නව නීති පනවා තිබෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා. බණ්ඩාරගම – මිල්ලනිය ප්රදේශයේ නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්… Read More
තේ අපනයනයෙන් රු.බිලියන 113.9 ක්
Posted on Author admin
මේ වසරේ මුල් මාස 6 තුළ ශ්රී ලංකාව තේ අපනයනයෙන් රුපියල් බිලියන 113.9 ක් උපයා තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි සිට ජූනි දක්වා එලෙස උපයන ලද ආදායම රුපියල් බිලියන 110.4 ක්. කෙසේ නමුත් තේ අපනයන ආදායමෙහි ඩොලර් විනිමය… Read More