Gossips තැපැල් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති කියයි Posted on June 13, 2018 Author admin Comments Off on තැපැල් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති කියයි තමන් ආරම්භ කළ වර්ජනයට මේ දක්වා බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඒ අනුව වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.