තමන් ආරම්භ කළ වර්ජනයට මේ දක්වා බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.
එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඒ අනුව වර්ජනය අඛණ්ඩව ක්රියාත්මක කරන බවයි.
Related Articles
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යයි
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්රදේශයේදී වෑන් රථයක්, ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එසේම අද අලූයම සිදුවූ මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු… Read More
සෞදි ගුවන් ප්රහාරයකින් යේමන ළමයින් 29 දෙනෙකු මිය යාම ගැන පරීක්ෂණ
Posted on Author admin
යේමනයේ හවුති කැරළිකරුවන් ඉලක්ක කරගෙන එල්ල කළ සිය ගුවන් ප්රහාරයකින් ළමයින් 29 දෙනෙකු මිය යාම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කරන බව සෞදි අරාබිය පවසනවා. යේමනයේ හවුති විරෝධී රජයට සහය දක්වන සෞදි අරාබිය… Read More
ETI තැන්පත්කරුවන් අදත් කොටුවේ විරෝධතාවක
Posted on Author admin
තමන් මුහුණ පා සිටින අර්බුදයට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි අද විරෝධතාවයක නිරත වුනා. මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ සිට පාගමනින් පැමිණ… Read More