Gossips

තැපැල් වර්ජනයෙන් ගුවන් තොටුපළේ තැපැල් භාණ්ඩ ගොඩගැසේ

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් විදෙස් තැපැල් බහලුම් අංශයේ දෛයිනික කටයුතු වලට දැඩි බධා එල්ලවි ඇති බව ගුවන්තොටුපල බලධාරින් පවසනවා.
මේ හේතුවෙන් ගුවන් තැපැල් සදහා වෙන්කර ඇති ප්‍රදේශය තුළ තැපැල් මලු ,ගුවන් තැපැල් භාණ්ඩ සහ විදේශ තැපැල් භාණ්ඩ වලින් පිරි ගොස් ඇති බවයි වාර්තා වන්නේ.