Gossips තැපැල්පතිවරයාට මාරුවක් Posted on July 7, 2018 Author admin Comments Off on තැපැල්පතිවරයාට මාරුවක් තැපැල්පති රෝහණ අබේරත්න ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මාරු කර යවා තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙතින් සිදුකෙරුණු ඉල්ලීමකට අනුව ඔහුට මෙම මාරුව ලබාදී ඇති බව සඳහන්. තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කළා.