Gossips

තැන්පත්කරුවන් ETI මූලස්ථානය වටලයි

ETI මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ මූලස්ථානය අද පස්වරුවේ සිට වටලා විරෝධතාවයේ නිරත වනවා.
මේ අතර ETI තැන්පත්කරුවන් අද පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සදහන් කළේ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් මුහුදු මාර්ගයෙන් විදෙස්ගතවීමේ උත්සහයක් පවතින බවයි.