ETI මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ මූලස්ථානය අද පස්වරුවේ සිට වටලා විරෝධතාවයේ නිරත වනවා.
මේ අතර ETI තැන්පත්කරුවන් අද පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සදහන් කළේ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් මුහුදු මාර්ගයෙන් විදෙස්ගතවීමේ උත්සහයක් පවතින බවයි.
Related Articles
මානව හිමිකම්වලට බටහිර උපදෙස් අවශ්‍ය නෑ – අගරදගුරු හිමියන්
Posted on Author admin
ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියා දීමට බටහිර ජාතීන් සැරසෙන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ… Read More
අවුරුදු හතක දැරියක් දූෂණයට ලක් වෙයි
Posted on Author admin
වයස අවුරුදු 07 යි මාස 02 ක දැරිවියක් දූෂණය කළ බව කියන 48 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය පවසනවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය – දංගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…. Read More
උදයංග වීරතුංග ගැන නීතිපතිවරයා අධිකරණයට කරුණු කියයි
Posted on Author admin
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර, ශ්‍රී ලංකාවට එවන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව නීතිපතිවරයා අද… Read More