ඊ.ටී.අයි. මූල්‍ය සමාගමට අනුබද්ධ ආයතන විකුණා ලැබුණු මුදල් තැන්පත්කරුවන්ට නොගෙවා යළි සමාගම ආරම්භ කිරීමට එහි අධ්යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය චෝදනා කරනවා.
එහි සාමාජිකයන් මේ බව කියා සිටියේ කොළඹ අද (05) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
පාතාල නායක මාකඳුරේ මධූෂ්ට අධි චෝදනා
Posted on Author admin
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා. ඔහුට විරුද්ධව ඉදිරිපත් වී ඇති… Read More
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූවේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසයි – හිටපු ජනපති
Posted on Author admin
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුයේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත… Read More
කථානායකවරයාට විරෝධය දක්වමින් අදත් විරෝධතා
Posted on Author admin
කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සහ මහමැතිවරණයක් ඉල්ලමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා මෙන්ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. බලංගොඩ, හිරියාල, මාතර, අනුරාධපුර, හිඟුරක්ගොඩ,… Read More