Gossips තාවකාලිකව වසා දැමුණු කඩුවෙල පාලම විවෘත කරයි Posted on May 25, 2018 Author admin Comments Off on තාවකාලිකව වසා දැමුණු කඩුවෙල පාලම විවෘත කරයි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කඩුවෙල – බියගම නගර යා කෙරෙන පාලම මේ වනවිට විවෘත කර තිබෙනවා.එහි ගිලා බැසීමේ අවදානමක් පැවති ඉවුරු කඩා වැටී තිබූ ස්ථානය ඉහළට ඔසවා ඉදිකළ තාවකාලික පාලමක් මගින් අලුත්වැඩියා කටයුතු කෙරුණු අයුරු පහතින්.