Gossips තාර්කික ක්‍රමයට අමාත්‍ය මණ්ඩලය සංශෝධනය විය යුතුයි Posted on May 1, 2018 Author admin Comments Off on තාර්කික ක්‍රමයට අමාත්‍ය මණ්ඩලය සංශෝධනය විය යුතුයි අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයට නොව තාර්කික ක්‍රමයකට බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියා.