තායිවානයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
කළබල මැද කොළඹ මහනගර සභාව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කරයි
Posted on Author admin
කොළඹ මහනගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 45,000 දක්වා ඉහළ දැමීමේ යෝජනාවක් ඊයේ පැවති මහා සභා රැස්වීමේදී සම්මත කරගෙන තිබෙනවා. කෙසේ වෙතත්, එම යෝජනාව සම්මත කරගෙන තිබුණේ ශ්‍රී ලංකා පොදුජන… Read More
මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේදී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. දුම්රිය හරස් මාර්ගයකදී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. අද පෙරවරුවේ… Read More
ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීමට ගත් තීරණයට ප්‍රසාදය
Posted on Author admin
මුදල් ලබාදීමේ ක්‍රියාවලිය නවතා, ඉදිරියේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීම සඳහා ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට සිය ප්‍රසාදය පළ කරනවා. Read More