පැනමා – එල් සැල්වදෝර් සහ ඩොමිනිකන් ජනරජයේ සිටින රාජ්ය තාන්ත්රිකයන් යළි කැඳවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.
ඒ එම රටවල් තායිවානය ස්වාධීන රටක් ලෙස පිළි නොගැනීම හේතුවෙන්.
මේ වනවිට තායිවානය රටවල් රැසක් සමග විධිමත් සබඳතා පවත්වන බව ඇමරිකාවේ අදහසයි.
තායිවානය ස්වාධීන රටක් ලෙස පිළි නොගන්නා රටවල් චීනය වෙනුවෙන් පෙනී සිටින බව ඇමරිකාව වැඩිදුරටත් ප්රකාශ කරනවා.