තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රමෝපායික ආර්ථික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආයෝජන, කෘෂිකාර්මික සංවර්ධනය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමද එම අවබෝධතා ගිවිසුම යටතේ සිදුකිරීමට නියමිතයි.
Related Articles
සීදූවේ බැංකුවකින් කොල්ලකෑ මුදල හෙළිවෙයි
Posted on Author admin
අද පෙරවරුවේ සීදුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් කොල්ලකන ලද මුදල රුපියල් ලක්ෂ 6 කට බවට අනාවරණ වී ඇතැයි පොලිසිය පවසනවා. අද පෙරවරු 9.05 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු කුඩා ගිනි අවියක් වැනි… Read More
රටේ දේශපාලනය ගැන මහින්ද සහ ගෝඨාභය කතාකරයි
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් ජනතාව වෙනුවෙන් ඉදිරි කටයුතු සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (16) ශ්‍රේෂ්ඨාධිකරණ… Read More
කිරුළපන දෙමහල් නිවසක ගින්නක්
Posted on Author admin
කිරුළපන නගරයේ පිහිටි දෙමහල් නිවසක අද උදෑසන ඇති වූ ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගිනන් නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 3 ක් යෙදවූ බවයි. සිද්ධියෙන් නිවසට දැඩි අලාභහානි… Read More