තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රමෝපායික ආර්ථික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආයෝජන, කෘෂිකාර්මික සංවර්ධනය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමද එම අවබෝධතා ගිවිසුම යටතේ සිදුකිරීමට නියමිතයි.
