තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චා ඕ චා නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආරාධනයක් පරිදි ඔහු මෙම සංචාරයේ නිරතවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම සංචාරයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි.
