තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ නාරතිවාත් ප්‍රදේශයේදී නාදුණන තුවක්කුකරුවන් 6 දෙනෙකු විසින් වෙඩි තබා භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ වෙඩි ප්‍රහාරයෙන් තවත් භික්ෂුන් වහන්සේලා දෙනමක් තුවාල ලබා ඇති බවයි.
මෙම ප්‍රදේශයේ වසර 15 ක පමණ කාලයක සිට වාර්ගික ගැටුම් පවතිනවා.
Related Articles
බෝයිං තහනම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
ලොව බොහෝ රටවල් බෝයිං 737 වර්ගයේ ගුවන් යානා ප්‍රතික්ෂේප කළ ද තමන් ඒවා ප්‍රතික්ෂේප නොකරන බව ඇමරිකාව පවසනවා. එරට ගුවන් සේවා අධිකාරිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියාවේදී පසුගිය… Read More
රටම කතාවූ ජන බලය කොළඹට විරෝධතා පා ගමන අතරමැද හිටි හැටියේම හිටපු ජනපති ගිය තැන මුල්වරට හෙළිවෙයි
Posted on Author admin
රටම කතාවූ ජන බලය කොළඹට විරෝධතා පා ගමන අතරමැද හිටි හැටියේම හිටපු ජනපති ගිය තැන මුල්වරට හෙළිවෙයි පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ මාතෘකාවක් වූයේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය… Read More
අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කතරගම බස්නායක නිලමේ කියයි
Posted on Author admin
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරෙන් තමා ඉවත් කිරීමේ තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඩී.පී.කුමාරගේ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන බවට බුද්ධශාසන… Read More