තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ නාරතිවාත් ප්‍රදේශයේදී නාදුණන තුවක්කුකරුවන් 6 දෙනෙකු විසින් වෙඩි තබා භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ වෙඩි ප්‍රහාරයෙන් තවත් භික්ෂුන් වහන්සේලා දෙනමක් තුවාල ලබා ඇති බවයි.
මෙම ප්‍රදේශයේ වසර 15 ක පමණ කාලයක සිට වාර්ගික ගැටුම් පවතිනවා.
