පානදුර ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමක තිබූ අනාරක්ෂිත තාප්පයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එම වැඩබිමේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (18) සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ බෙන්තොට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
පානදුර උතුර පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය එම වැඩබිමේ සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.
